Friday, November 22, 2024

පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ගැටළු , දේශපාලන නායකයින්ගේ අවධානයට

Must read

 

දීරා  ගම්වාසීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේදී සිදුවිය.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දීරා ගම්වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඒහිදී සිදුකරන ලදී.

ගම්මානයේ ඉඩම් නොමැති අයගේ ඉඩම් ගැටලු, ජලාපවහන ගැටලු, ලේඛන නොමැතිකම ඇතුළු විවිධ ගැටලු සාකච්ඡා කර විසඳුම් යෝජනා කෙරිණි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article