Sunday, September 22, 2024

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට එක්වන්න.

Must read

කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. එම ශල්‍යකර්මය සදහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වැයවෙතැයි මේ වන විට ගණන් බලා ඇති අතර ඉතාමත් කෙටි කාලයකින් එපමණ විශාල මුදලක් සොයාගැනීම එම දරුවන්ගේ දෙමාපියන්ට ඉතාමත් අපහසු කරුණකි.

ඒ හේතුවෙන් මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීම සදහා ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන මෙන් ” සිටිසන් පෝස්ට් ” අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

image-0-02-06-9f84697a474b4dd2aa1d4b1421f33aafd31ddaf36cd2c8bb3af32434ebdc030f-V

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article