Thursday, September 19, 2024

පොංගල් දිනය සමරමින් අතුරුදන් වූ ඥාතීන් වවුනියාවේ විරෝධතාවයක….

Must read

 

ඇමරිකාව සහ යුරෝපා සංගමයේ රටවල්  දමිල ජනයාගේ  ස්වෛරීභාවය යළි ලබාගැනිමට සහය දිය යුතු යැයි  වවුනියාවේදී විරෝධතාවක් පොංගල් දිනය සමරමින් අද සිදු කර තිබුණි

වව්නියාවේදි  2156 වන දිනටත් විරෝධතාවයේ නිරත මව්වරුන් අද (15.01) සිය විරෝධතා කුඩාරම  ඉදිරිපිටදි මෙම විරෝධය සංවිධානය කර  ඇත.

විරෝධතාවයේ නිරත මව්වරුන් සහ දරුවන් පොංගල් භාජන  මෙන්ම එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ධජ සහිතව මෙම විරෝධයට එක්ව සිටියහවසන්ත රූබන් – වව්නියාව

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article