ඝාතනයට ලක් වූ ජේ්‍්‍යෂ්ට මාධ්‍යවේදියෙකු වන ලසන්ද වික්රමතුංගගේ 14 වැනි දින සැමරුමක් අද (08) දින මඩකලපුවේදී පවත්වන ලදී.
මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, නැගෙනහිර දමිළ මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සංවිධානය විසින් මෙම සැමරුම සංවිධානය කරන ලදී. මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදි මරාදැමූ ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් ව සැමරුම් පැවැත්විණි.
එල්.දේවාදිරන්