දිවයින පුරා ඇති සියලුම සුරා සැල් නත්තල් දින (25දා) වසා තබන බව සුරා බදු කොමසාරිස් ජනරාල් පවසයි.
කෙසේ වෙතත් හෝටල් හා නවාතැන්පෙළවල්වලට පැමිණෙන පුද්ගලයන් වෙත මත්පැන් අලෙවි කිිිිරීමට අවස්ථාව ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසා තිබුණි.
කිතුණුවන්නට පමණක් නොව නත්තල අද වෙන වානිජකරණය හරහා බොහෝ දෙනෙකු විසින් සමරනු ලබන කන බොන උත්සවයක් බවට පත්ව ඇති පසුබිමක නත්තල් දිනදා පමණක් සුරා සැල් වසා තබන්නේ ඇයිද යන්න සැබැවින්ම ගැටළු සහගත බව බහුතරයකගේ මතයයි.
නුතත්වයත් සමගින් ඉදිරියට යන සංචාරක කර්මාන්තය හරස් විදෙස් විනිමය රටට ලබාගැනිම ප්රධාන කොටගත් සැලැස්මක් තුල සුරාසැල් වසා දැමිමේ තිරණය යනු කුමක්ද ?,