Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img

කිලිනොච්චියේ සෞඛ්‍ය  ‍වෙද්‍ය නිලධාරිණියකට එරෙහිව විරෝධතාවයක්

Must read

කිලිනොචිිචිය කන්ඩාවෙලිහි සෞඛ්‍ය  ‍වෙද්‍ය නිලධාරිණියට  විරුද්ධව අද (16) ගැබිණි මාතාවන් හා කාන්තාවන් විරෝධය පළ කරන ලදී. කාන්තාවන්ගේ මෙම විරෝධයට පදනම්වී තිබුණේ සෞඛ්‍ය  ‍වෙද්‍ය නිලධාරිණිය විසින් සිය පුද්ගලික  ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීමයි.

 

ටී.පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article