Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාසල් සිසුන් 400කට අද පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ..

Must read

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමත්‍යවරයා ලෙස අද පස්වරු 1.30ට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කථාවට සවන් දීම වෙනුවෙන් පාසල් සිසුන් 400ක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article