Sunday, September 22, 2024

එළඹෙන සතියේදී දිවයිනට තවත් පීඩන අවපාතයක බලපෑම.

Must read

accuweather.brightspotcdn.com

පසුගිය දිනවල ඇතිවූ අඩු පීඩන තත්වය සුලිකුණාටුවක් තත්වයට වර්ධනය වීමෙන් අනතුරුව දිවයිනෙන් බැහැරට ගමන් කලත් තවත් අඩුපීඩන තත්වයක් අන්දමන් දූපත් ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මෙම අඩුපීඩන තත්වය දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටමින් මීලග සතිය තුල දිවයිනේ නැගෙනහිර හා උතරු ප්‍රදේවලට බලපානු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.

කාලගුණ විද්‍යාදෙපාර්තමෙන්තුව පවසන ආකාරයට මෙවැනි අඩුපීඩන කාලපයන් පසුව පීඩන අවපාතයක්,ගැඹුරු පීඩන අවපාතයක්,සුලිකුණාටුවක් ,දරුණු සුලිකුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාව පවතිනවා.එම නිසා මේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්වය පිලිබදව ඉදිරි තොරතුරු ලබාදීම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දෙනුම් දෙනවා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article