05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබා දීමට මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනසකට ලක්කර තිබේ
ඒ අනුව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පළමුව ලබා දී අනතුරුව පළමු කොටස ලබා දීමටයි තීරණය කර ඇතැයි වාර්තා වේ .
මෙලෙස ප්‍රශ්න පත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කර ඇත්තේ, පසුගිය වසරවල කාලසටහන් ක්‍රමවේදය පුළුල්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර ඒ අනුව මෙම වසරේ සිට ක්‍රියාත්මක විමට නියමිතය