Saturday, September 21, 2024

ලාෆ් මිළත් පහලට !දැන් ලිට්‍රෝ රු4553යි !ලාෆ් රු5300 යි

Must read

මිල සූත්‍රය ට අනුව ලිට්‍රො ගෑස් මිළ පසුගිය 5වනදා සිට අඩු කරනු ලැබ තිබේ

මේ අනුව පසුගිය සැප්තැම්බර් 5 දා ද ගෑස් මිල රුපියල් 113 කින් අඩුකළ අතර මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ක සිලින්ඩරය ක මිල රුපියල් 4553කි.

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ඊයේ (11) පස්වරුවේ පවසා තිබුනි.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,300 ක් දක්වා පහත යනු ඇත.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 200 කින් අඩු කිරීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 2,120 ක් බවට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article