Friday, September 20, 2024

ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම අද ඇරඹේ

Must read

 

මෙට්‍රික් ටොන් 3,700 ක ගෑස් තොගයේ බෙදා හැරීමේ කටයුතු අද (11) ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත් පීරිස් මහතා පැවසුවේ, අද සහ හෙට අදාළ ගෑස් තොගයෙන් 70% ක්ම කොළඹ නගරය ආශ්‍රිතව බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article