Saturday, September 21, 2024

‘පාම්’ පදනමෙන් ග්‍රාන් වැසියන්ට ආධාර

Must read


මඩකලපුව, ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත්වීමට අපහසු ,ආර්ථීක ව්‍යසනයෙන්  විපතට පත් කෘෂිකාර්මික ගම්වාසීන් වෙත සහන පැකේජයක් ‘පාම් පදනම  මගින් බෙදා දෙන ලදී.
මෙම උත්සවය කෝරළයිපත්රු දකුණ ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් එස්.රාජ්බාබු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article