Tuesday, November 5, 2024

ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.

Must read

 

අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ජුලි 10 වනදා දක්වා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් වන බවත් අනෙකුත් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article