Saturday, September 21, 2024

එරාවුර් පොලිසියෙන් මගීන්ට සංග්‍රහයක්

Must read

මඩකලපුව එරාවුර් පොලිසිය ඊයේ (14) පොසොන් උත්සවය සමරනු ලැබුවා.
පොලිස් ස්ථාන භාර නිලධාරී කර්සා ජයසිල්වා විසින් මගීන්ට   රසකැවිලි සහ කර සිසිල් බීම වලින්  සංග්‍රහ කිරීමට කටයුතු කරන ලදී.  බුදුරදුන්ගේ යහපත් චේතනාව අනුව අවබෝධය සහ සංහිඳියාව මුල්කර ගනිමින් මෙම උත්සවය පවත්වන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article