Tuesday, November 5, 2024

කබ්‍රාල්ට රටින් පිටවීම තහනම්

Must read

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස් ගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය මේ මස 18 වනදා දක්වා බලපැවැත්වේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article