බොරතෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20) සිට ඉදිරි සති දෙකක හෝ තුනක කාලයක් සදහා වසා දැමීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
මෙලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව කෙටි කාලයක් තුල වසා දැමෙන තෙවන අවස්ථාව මෙයය.