Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

බස් ගාස්තු වැඩි වෙයි.

Must read

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව රු.17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්ව තිබේ. එමෙන්ම උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහළ දමා තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article