Friday, November 22, 2024

IOC ඉන්ධන මිල ඉහලට

Must read

LIOC සමාගම විසින් ඊයේ (10) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව එම සමාගම විසින් පෙට්‍රල් ලීටරයක මිල රු.50කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.254කි. ඩීසල් ලීටරයක්ද රු.75කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.214කි.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් තෙල් මිල ඉහළ දැමීම සදහා මෙතෙක් තීරණය කර නොමැතිබව ද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article