Sunday, April 20, 2025

ARTICLES

වැලිකඩ පොලිස් භාරයේදී ‘මරණයට පත්වූ’ සත්සර නිමේෂ් කවුද?

  බදුල්ල, මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සත්සර නිමේෂ් වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී 'මරණයට පත්ව' තිබේ. 'මං හොරෙක් නෙමෙයි, මං හොරෙක්...