Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

නව විභාග කොමසාරිස් ජෙනරාල්වරයෙක්

Must read

විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කල බී. සනත් පූජිත මහතා අද (26) දිනයේ විශ්‍රාම යාම හේතුවෙන් නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා පත්කිරීමට නියමිතව තිබේ.

ඒ  අනුව එල්.එම්.ඩී ධර්මසේන මහතා ඉදිරි සතියේදී විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article