Friday, September 20, 2024

පොහොර ඉල්ලා වාලච්චේනේ ගොවියෝ පෙළපාලි යති

Must read


අද (08) පෙරවරුවේදී වාලච්චෙන නරයෙන් ගොවියන්ගේ විරෝධතාවයක් ආරම්භ කරන ලදී.
කාබනික පොහොර සහිත රසායනික පොහොර සියයට 50ක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය ග්‍රාන්, චෙංගලඩි, වීදි හරහා මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ මඩකලපුව නගරය දක්වා පැමිණෙන ලදී.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article