Friday, September 20, 2024

කුමුලමුනෙයි කුඹරකින් මළ සිරුරක් ගොඩගනියි

Must read

අද (01) සවස මුලතිව් ආන්දන්කුලම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩගෙන තිබේ.

මියගොස් ඇත්තේ මුලතිව් පොලිස් වසමට අයත් කුමුලමුනෙයි ආන්දන්කුලම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ගිය පවුලේ ගොවියෙකි. මුලතිව් පොලිසිය විසින් මෘත ශරීරය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මුලතිව් දිසා රෝහල වෙත රැගෙන ගොස් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් මෙම ගොවියා මිය යන්නට ඇති බවයි වාර්තා වන්නේ

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article