Friday, September 20, 2024

තැපෑල අද සිට සතියට දින 6ක් විවෘතයි

Must read

පසුගිය සංචරණ සීමා ක්‍රියාත්මක වූ කාලයේදී පෙරවරු 9 සිට සවස 4 දක්වා සතියට දින හතරක් පමණක් විවෘත කරන ලද තැපැල් කාර්යාල අද සිට පෙරවරු 8 සිට සවස 4 දක්වා සෙනසුරාදා ද ඇතුළත්ව සතියට දින හයක් විවෘත කෙරේ. එමගින් ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අතර රජයේ රෝහල්වල සායනික රෝගීන්ගේ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article