Tuesday, November 5, 2024

මැදපෙරදිග සිට එන අයට PCR වියදම විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන්

Must read

මැදපෙරදිග රටවල සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා වැයවන මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාදීමට තීරණය කර තිබේ.

ඉදිරි මාස 3ක කාලයක් සදහා නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article