Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජිම් බ්‍රවුන් පියතුමාගේ මතකය පමණක් තුරුළු කරගත් දෙමව්පියෝ

Must read

ජිම් බ්‍රවුන් පියතුමා ගැන මතකය

පසුගිය රාජපක්ෂ පාලන සමයේදි උතුරේ මෙන්ම නැගෙනහිර දහස් ගණන් අතුරුදහන් කර තිබුණි. පසුගිය අගෝස්තු 30 වෙනිදාට යෙදුන අතුරුදන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය යුක්තිය පැතුවන්ට තවත් ඒක දිනයක් පමණක්ම වි ගෙවි ගොස් තිබේ.
මිට වසර 15 කට අල්ලිපිඩි ප්‍රදේශයේදි අතුරුදන් වුවන් ජිම් බ්‍රව්‍රන් පියතුමාගේ මහළු දෙමව්පියෝ ඔහු නැති සොවින්ම ලෙඩට පත්ව , ඔහුගේ මතකයන් පමණක් තුරුළු කරගෙන කල් යවති.

www.tamilnews1.com
ඡායා- කුමනන් (මුලතිව් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article