Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉරාජ්ට ෆේස්බුක් අහිමි වෙයි

Must read

ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් අක්‍රිය කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඒ සදහා හේතුව මේ වන තෙක් හෙලිවී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article