Saturday, November 23, 2024

උද්දච්ච පාලකයන්ට රට වහන්න යැයි තිරාණාත්මක බලපෑමක් !

Must read

වසංගතය පාලනය කරගැනිමට නොහැකි ජනතාව බිලි දෙමින් සිටින උද්දච්ච පාලකයන්ට මේ වන විට රට වසාදමන්න යැයි දැවැන්ත බලපෑම් එල්ල වෙමින් තිබේ.
රජයේ හවුල් කාර පක්ෂ 10 ක් මෙන්ම ප්‍රධානතම පාර්ශවකරුවා වන ශ්‍රිලනිපයද එ අතරවෙයි.
එමෙන්ම මල්වතු අස්ගිරි පාර්ශවයේ හිමිවරුන්ද ජනාධිපති වෙත ලිපයක් මගින් දන්වා ඇත්තේ රට වැසිමට කටයුතු කරන ලෙසය.
මේ අතර පාලකයන්ගේ අදුදර්ශිකම් වලට පිළිතුරු දෙමින් මේ වන විටත් ප්‍රධාන නගර 43 ක ව්‍යාපාරික කටයුතු නවතා දැමිමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන තිබේ.
වෘත්තිය සමිති පෙරමුණ විසින් රජයට අනතුරු අගවා ඇත්තේ රජය රට වසා දැමිමට පියවර නොගන්නේ නම් දැවැන්ත වැඩවර්ජනයක් මගින් රට වසා දැමිමට ඔවුන් සුදානම් බවය.

මේ අතර ජේෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය සිය ෆේස් බුක් පිටුවේ අපුරු සටහනක් තබා ඉගි කර ඇත්තේ පාලකයන්ට රටවැසිමට සිදුවනු ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article