Friday, November 22, 2024

අයිතිවාසිකම් වෙනුවෙන් LGBTප්‍රජාව මිලානෝ හිදී හඬනඟයි

Must read

 2021 ජූනි 26  වනදා ඉතාලියේ මිලානෝ නගරයේදී   LGBT  ප්‍රජාව සහභාගී වු  රැළියක් පැවැත්විණි. මෙම රැළිය ඔවුන් පවත්වන ලද්දේ සිය ලිංගික අනන්‍යතාවය හේතුවෙන් ඔවුන්ට ඉතාලියේ දී මුහුණ දීමට සිදුව ඇති වෙනස්කම් වෙනුවෙන් හඬනැගීමට මෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමටය.  රැළියට  සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයන් දහස් ගණනක් සහභාගී වූ අතර ඔවුන්ගේ ගැටලු වලට සවන්දීම ට මිලානෝ නගරයේ නගරාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article