මුල්ලිවයික්කාල් අනුස්මරණ උත්සවය අද මඩකලපුවේ වෙරළ තීරයේදී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් කල්කුඩා පොලීසිය විසින් ලවකුමාර් සහ ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
වලයිචෙනෙයි මහේස්ත්රාත්වරයා අදාළ පුද්ගලයාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇති අතර ඔහු අද දින උපහාර දැක්විමට එක්විය. අත්අඩංගුවට ගත් විමලසේන ලවකුමාර් මෑතකදී ග්රාන් ප්රදේශයේ ඉඩම් නොමැති අයට නොමිලේ තම ඉඩම නොමිලේ බෙදා දී තිබීම විශේෂත්වයකි.
රුද්රා.