Saturday, November 23, 2024

වරාය නගර කෙටුම්පතේ ඇතැම් වගන්ති බහුතරයකින් හෝ ජනමත විචාරයණයකින් සම්මත විය යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය

Must read

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එහෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද(18) පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article