Saturday, November 23, 2024

රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහරයක්

Must read

සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බවත් මෙහිදී දත්ත සොරා ගැනීමක් සිදුව නැති බවත් නමුත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බව මීගස්මුල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article