Saturday, November 23, 2024

කොවිඩ් වැලඳුන ගැබිනි මව්වරුන් 200ක් රෝහල් වල

Must read

‘කොවිඩ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ මේ වන විට විවිධ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පවසයි.

⁣ගැබිනි මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමට සුදුසුද යන්න පිලිබදව මේ වන විට කතිකාවතක් ඇතිවී තිබෙන අතර ඒ සම්බන්දයෙන් වන අවසන් තීරණය හෙට දැනුම් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article