Wednesday, October 14, 2026
spot_img
spot_img
spot_img
spot_img

සූවස් ඇළේ සිරවූ නෞකාව මුදා ගැනේ…

Must read

පසුගිය අඟහරුවාදා පමණ සිට සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිරව තිබූ නෞකාව ඉන් මුදවා ඉවත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල සූවස් ඇලේ නාවික ගමනාගමනය යලාත් යථා තත්වයට පත්වෙනු ඇති බව විදෙස් මාධ්‍යය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article