Saturday, September 21, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනපති අතට

Must read

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට භාර දී තිබේ

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබූ අතර එහි කටයුතු පසුගිය ජනවාරි 27 වනදා අවසන් විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article