Friday, September 20, 2024

පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්

Must read

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.

මඩකළපුව මහාධිකරණයේදී අද දින නඩුව කැදවූ අවස්ථාවේදී විනිසුරු ඩී.එස්. සූසෙයිදාසන් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article