Friday, September 20, 2024

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා මඩකලපුවේ උද්ඝෝෂණ

Must read

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන, දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනතාව අද  (05) මඩකලපුවේ ගාන්ධි උද්‍යානය ඉදිරිපිට විරෝධාතාවයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දේශපාලන සිරකරුවන්ගේ ඥාතින්, සිවිල් සමාජ සංවිධානවල සහ සාමාන්‍ය ජනතාවගේ පවුල්වල සාමාජිකයින් අද පෙරවරු 10 ට ගාන්ධි උද්‍යානය ඉදිරිපිට රැළියක් සංවිධානය කළහ. මෙම විරෝධතාවයේදී  “දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සංහිඳියාව සහතික කිරීම, වෙනස් කොට සැලකීම නැවැත්වීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම” වැනි සටන් පාඨ විරෝධතාකරුවන් විසින් ඉදිරිපත් කරන ලදි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article