ඕමානයේ සිට මෙරටට පැමිනි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්ව බස් රථයේ ගමන්ගත් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුරට හේතු වී ඇත්තේ රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයෙන් ඉවතට පැන ජල සැපයුම් නළයක ගැටීමය.
( ජායාරූප : Accident 1st ෆේස්බුක් පිටුවෙන් )