Friday, September 20, 2024

LPL තරඟාවලියේ Colombo kings කණ්ඩායමටත් කොවිඩ් බලපෑම

Must read

LPL තරඟාවලියේ Colombo Kings කණ්ඩායමේ පුහුණුකරුවන කබීර් අලී හට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

Colombo kings කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් මින් පෙර කටයුතු කිරීමට නියමිත වූයේ ඩේව් වට්මෝර්ය. කෙසේ වෙතත් මෙම තත්වය අනුව Colombo kings කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ කවුද යන්න වග මෙතෙක් වාර්තා වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article