Saturday, September 21, 2024

කොවිඩ්19 නිසා පමණක් සිදුවී ඇත්තේ මරණ 5ක් පමණයි – යුදහමුදාපති

Must read

මේ වන විට කොවිඩ් මරළු ලෙස වාර්තා වී ඇති මරණ ගණනින් සැබවින්ම කොවිඩ්19 වෛරස ආසාදනයෙන් සිදුවූ මරණ ගණන 5ක් පමණක් බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් තහවුරු කර ඇති පරිදි ඉතිරි මරණ ප්‍රධාන වශයෙන් වෛරසය නිසා නොව වෙනත් නිදන්ගත රෝග නිසා සිදුවූ මරණ බවයි.

නිදන්ගත රෝගවලින් පෙළෙන මහජනතාවට අවශ්‍ය විටෙක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත්, ඒ සදහා ගිලන්රථ සේවාවන් ක්‍රියාත්මක බවත්, එමනිසා නිවසේ රැඳී නොසිට ප්‍රතිකාර සදහා යොමුවන ලෙසටත් යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article