Friday, September 20, 2024

හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩන පිරිස් සොයන්න ඩ්‍රෝන කැමරා

Must read

අද (12) සවස සිට හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එම හුදකලා කර ඇති කාලය අවසන්වන තුරු නිරන්තරයෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු නිරීක්ෂණයට ලක්කරන බවද කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article