මේවන විට ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් පවතින කොවිඩ්19 වෛරසය පෙර අවස්තාවේදී මෙරට පැතිර ගිය වෛරසයට වඩා වෙනස් බවත්,එහි ඇති වෛරස් ඝණත්වය වැඩිවීම හේතුවෙන් මෙම වෛරසය පැතිරීමේ වේගය පෙර අවස්ථාවට වඩා වැඩි බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විසින් සිදුකල පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසංකීරණය ආශ්‍රිතව පැතිරයමින් ඇත්තේ මෙම නව වෛරස් ආකාරය බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යඥයින් පවසයි.
කියවන්න :