Friday, September 20, 2024

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටත් කොවිඩ් ආසාදනය වෙයි

Must read

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ ⁣රොනාල්ඩෝ හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පෘතුගාල පාපන්දු ෆෙඩරේෂනය විසින් තහවුරු කර ඇත.
මේ වන විට රොනාල්ඩෝ නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවක් ඔවුන් තහවුරු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article