Friday, September 20, 2024

චීනයෙන් එන දූත පිරි නිරෝධායනයට ලක් කරන්නේ නැහැ – සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

Must read

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිස නිරෝධායන ක්‍රියාවලියට ලක්නොකර මෙරටට ඇතුලු කරගැනීම සම්බන්දයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී රජය පාර්ශවය විසින් ඒ සදහා සිදුකල පැහැදිලි කිරීම මෙම වීඩියෝවේ දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළේ මෙම දුත පිරිස ඉහළ පෙලේ නිලධාරින් කණ්ඩායමක් නිසා ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමක් සිදු නොකරන බවයි.

මෙම දූත පිරිසට නායකත්වය ලබාදෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි (Yang Jiechi ) මහතා විසින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article