Friday, September 20, 2024

ගම්පහ පොලිස් බලප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇඳිරි නීතිය

Must read

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article