20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 39 ක් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද(05) 4 වැනි දිනටත් සිදු කෙරිණ.
ඒ අනුව අද දිනයේදී 20 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාග කිරීම අවසන් කල පංච පුද්ගල විනිසුරු මඩුල්ල එහි තීරණය කථානායක හා ජනාධිපතිවරයා වෙත් ඉදිරිපත් කර තිබේ.