Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img

සියලු බන්ධානාගාර අමුත්තන්ට තහනම්

Must read

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග ඇතිවූ තත්වය හේතුවෙන් මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම ඊයේ (04) සිට නවතා දැමීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article