Friday, September 20, 2024

මහල් නිවාස සංකීර්ණයකින් තල්ලුකර තරුණයෙකු ඝාතනය කිරීමට සැකපිට 4ක් අත්අඩංගුවට

Must read

පිහියකින් ඇණීමෙන් පසුව මහල් නිවාස සංකීර්ණයක 5වන මහළින් තල්ලුකර 27 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් සැකපිට පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

මෙම සිදුව ඇති බව වාර්තා වන්නේ සැප්තැම්බර් මස 28වනදාය.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී මියගිය පුද්ගලයාගේ නිවසයේ යතුර හා ජංගම දුරකතනයද සොයාගැනීමට හැකිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article