Friday, September 20, 2024

කථානායක අසුනේ දකුණට ඇලවෙලා ඉන්න එපා – අනුර කුමාර කථානයකට කියයි

Must read

කථානායක අසුන පාර්ලිමේන්තුවේ හරිමැද පිහිටා තිබුණත් කථානායකවරයා ඉදගෙන සිටින්නේ දකුණට බරව මෙන්ම කටයුතු කරන්නේද එසේම බව පවසමින් කථානායකවරයා අපක්ෂපාතීව කටයුතු කල යුතු බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නට යෙදුණි.

ඉන්පසු මේ කථාව ඇසුණ සැනින් දකුණු ඇලට බරව සිටි කථානායවරයා සිනාවක්ද සමගින් හරි බරි ගැසී කථානායක අසුනේ කෙළින් අසුගත් ආකාරය දැකගත හැකි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article