Sunday, November 24, 2024

මගීන් 359ක් රැගත් ගුවන්යානයකට ගුවනේදී කුරුළු ප්‍රහාරයක්.

Must read

ඕස්ට්‍රේලියාවේ සිට මැ‍ලේසියාවේ ක්වාලාලම්පූර් නගරය දක්වා ගමන් කරමින් සිටි එයාර් ඒෂියා ගුවන් යානයක් ඇතිවූ හදිසි තත්වයක් නිසා නැවතත් ඕස්ට්‍රේලියාවේ ගුවන්තොටුපල වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.  එම හදිසි ගොඩබැස්වීමට හේතු වි ඇත්තේ ගුවන්යානයට කුරුල්ලන් ගැටීමයි. ගුවන්යානය ගමන්කරමින් සිටියදී ගුවන්යානයේ එංජිමෙන් පිපුරුම් ශබ්ද හා ගිණිපුලිගු විසිවෙනු දුටුබව යානයේ ගමන්කල මගීන් පවසනවා.

කෙසේ හෝ මේ හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව සදහා ගුවනයානය නිරුපද්‍රිතව නැවතත් ඕස්ට්‍රේලියාවේ ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ එම ගුවන් යානයේ මගීන් 359ක් ගමන් කරමින් සිට තිබෙනවා.

_96773103_7b88ed41-e4da-4c40-ad88-089a3e8cf9a1

 

http://www.bbc.com ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article