Friday, September 20, 2024

තෙල් නෞකාවක ගින්නක්,සහයට නාවික හමුදා නෞකා 3ක් පිටත් වේ

Must read

මෙරට සංගමන්කන්ද තුඩුව ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් පිහිටි තෙල් නැවක ගින්නක් හටගෙන ඇති අතර එම නෞකාවේ සහයට මේ වන විට නාවික හමුදා යාත්‍රාවන් 3ක් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

නෞකාවේ කාර්යමණ්ඩලයේ 19 දෙනෙකු පමණ සිදුවීමෙන් තුවාල ලබා ඇති බවත් එම පිරිස ඒ අසලින් ගමන්ගත් තවත් කුඩා නෞකාවක් මගින් බේරාගෙන ඇති බවත් යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article